ඔබත් කට ගඳ ගහන නිසා අපහසුතාවයට පත්වෙනවද? මෙන්න විසඳුම
Friday, 24 March 2017 - 15:16 | Views - 106,216
ගොඩක් වෙලාවට ඔබ දැක ඇති පිරිසක් අතරේ කතා කරන විට ගොඩක් අය තමාගේ මුඛය වසාගෙන මෙන් කතා කරන අය. එහෙම කරන්න හේතුව වෙලා තියෙන්නේ ඔවුන්ගේ මුඛයෙන් පිටවන ගඳ අනෙක් අයට දැනෙයි කියලා.

ඉතින් බොහෝදෙනෙක් මුහුණපාන මේ අපහසුතාවයට ඉතාමත් සාර්ථක විසඳුමක් කිහිපයක් තමයි මේ.

උළුහාල් භාවිතයෙන්

අවශ්‍ය ද්‍රවය:

උළුහාල් මේස හැඳි 1ක්
වතුර කෝප්ප 1ක්

සාදාගන්නා ආකාරය:

වතුර කෝප්පයට උළුහාල් දමා මදක් උකුවෙන තෙක් උණු කරන්න.

මෙම පානය දිනපතා දවසට දෙවරක් පමණ භාවිතා කරන්න. මෙමගින් ඔබේ කට ගඳ ගැසීම අඩු වෙනවා නිසැකයි.


කරාබු නැටි භාවිතයෙන්

කරාබු නැටිවල ඇති ප්‍රතිබැක්ටීරියාකාරක ගුණය කට ගඳ ගැසීම වළකා නැවුම් සුවඳක් ඇති කරනවා.

කරාබු නැටි කිහිපයක් හොඳින් සපන්න. කට ගඳ ගැසීම අඩු වේවි.

නැතිනම් උණුකරගත් වතුර කෝප්පයකට කුඩුකරගත් කරාබු නැටි එකතු කර විනාඩි 10ක් පමණ තැම්බෙන්න හරින්න. ඊට පසු එය තේ ලෙස පානය කිරීමට හෝ කට සෝදා හැරීමට හෝ යොදා ගන්න.

මෙම සරල විසඳුම් මගින් ඔබේ කට ගඳ ඇතිවීම වළකා ඔබට ඕනෑම පිරිසක් අතර සාමාන්‍ය ලෙස සිටීමට ඉඩ සලසා දෙයි.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top