ඔබේ පියා, සහෝදරයා දුම්පානයට ඇබ්බැහි වෙලාද? මුදවගන්න ඕනේ නම් මෙන්න විසඳුම
Thursday, 23 March 2017 - 13:30 | Views - 43,690
දුම්පානය කරන්නන් අද බොහෝ ලෙස සමාජයේ සිටියි. පාසල් යන වයසේ සිටින දරුවන් ද මේ දුම්පානයට ඇබ්බැහි වෙමින් පවතී. මේවායේ මිළ කොතරම් වැඩි කලද දුම්වැටි පානයට ඇබ්බැහි වූවන් එයින් මිදෙන්නේ නැත.
සමහර පුද්ගලයන්ට දුම්වැටි භාවිතය නතර කිරිමට අවශ්‍ය වූවද ඇබ්බැහී වීම නිසා කොතරම් උත්සහ කලත් එය සිදුකිරීමට අපහසුය. ඉතින් මේ ලිපියෙන් අද කියවෙන්නේ දුම්වැටියෙන් මිදීමට අවශ්‍ය අයට ගෙදරදීම සාදාගත හැකි පානයක් ගැනයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
රාබු අලයේ යුෂ තේ හැඳි 3ක්
මී පැණි තේ හැඳි 1ක්
සාදාගන්නා ආකාරය:
කුඩා භාජනයක් ගෙන එයට රාබු යුෂ හා මී පැණි දමා හොඳින් මිශ්‍ර කරන්න.
සාදාගත් පානය දිනකට දෙවරක් භාවිතා කරන්න.
මෙය ටික කාලයක් භාවිතා කිරිමේදී දුම්පානයට ඇබ්බැහී වූ පුද්ගලයන්ට එයින් මිදිය හැකිය.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article