ඔබේ පියා, සහෝදරයා දුම්පානයට ඇබ්බැහි වෙලාද? මුදවගන්න ඕනේ නම් මෙන්න විසඳුම
Thursday, 23 March 2017 - 13:30 | Views - 43,691
දුම්පානය කරන්නන් අද බොහෝ ලෙස සමාජයේ සිටියි. පාසල් යන වයසේ සිටින දරුවන් ද මේ දුම්පානයට ඇබ්බැහි වෙමින් පවතී. මේවායේ මිළ කොතරම් වැඩි කලද දුම්වැටි පානයට ඇබ්බැහි වූවන් එයින් මිදෙන්නේ නැත.

සමහර පුද්ගලයන්ට දුම්වැටි භාවිතය නතර කිරිමට අවශ්‍ය වූවද ඇබ්බැහී වීම නිසා කොතරම් උත්සහ කලත් එය සිදුකිරීමට අපහසුය. ඉතින් මේ ලිපියෙන් අද කියවෙන්නේ දුම්වැටියෙන් මිදීමට අවශ්‍ය අයට ගෙදරදීම සාදාගත හැකි පානයක් ගැනයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

රාබු අලයේ යුෂ තේ හැඳි 3ක්
මී පැණි තේ හැඳි 1ක්

සාදාගන්නා ආකාරය:

කුඩා භාජනයක් ගෙන එයට රාබු යුෂ හා මී පැණි දමා හොඳින් මිශ්‍ර කරන්න.

සාදාගත් පානය දිනකට දෙවරක් භාවිතා කරන්න.

මෙය ටික කාලයක් භාවිතා කිරිමේදී දුම්පානයට ඇබ්බැහී වූ පුද්ගලයන්ට එයින් මිදිය හැකිය.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top