ප්‍රතිකාර ක්‍රම මොනවාද?
ස්වභාවික ප්‍රතිකාර ක්‍රම වලට අමතරව Stretch Marks දුරු කිරීම සඳහා Dermabrasion, Chemical Peels සහ Laser Surgery වැනි වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම කිහිපයක් තිබුනත් ඒ එකඳු ප්‍රතිකාර ක්රමයකින්වත් 100% ක් ප්‍රතිඵල ලැබෙන බවට තහවුරු කර නැහැ. ඒ සෑම ප්රතිකාරයකම සාර්ථකත්වය රඳා පවතින්නේ ඔබේ සමේ වර්ණය, වයස, හිරු එලියට නිරාවරණය වීම නිසා සමට හානි වී තිබූ ප්‍රමාණය සහ ඔබ ගන්නා ආහාර වේල් වල ස්වභාවය අනුවයි.
මීට අමතරව කෝමාරිකා, බිත්තර සුදු මදය, ලෙමන් යුෂ, සීනි, ඔලිව් තෙල් වැනි ද්‍රව්‍යයන් Stretch Marks ඇති ස්ථාන වල ආලේප කිරීම, Stretch Marks දුරු කිරීම සඳහා පවතින ස්වභාවික ප්‍රතිකාර ක්‍රම වශයෙන් හඳුන්වා දෙන්න පුලුවන්.
(අන්තර්ජාලය ඇසුරිණි)
66 Views
97 Views
260 Views
158 Views
131 Views
139 Views
149 Views
142 Views
112 Views
179 Views
126 Views
136 Views
212 Views
240 Views
702 Views
99 Views
87 Views
80 Views
57 Views
54 Views