Home
Entertainment
Health
Technology
Videos
Up Coming Movies
Other
Gallery
Audio Downloads
Video Downloads
Hiru TV
Menu
Home
Entertainment
Health
Technology
Videos
Up Coming Movies
Other
Gallery
Audio Downloads
Video Downloads
Hiru TV
Selfie කලාවේ ඔබ නොදන්න අමිහිරි ඇත්ත නැත්ත
Tuesday, 21 March 2017 - 15:37 |
Views
- 7,738
selfie කියන දේ අද සමාජයේ බහුලව දකින්න පුළුවන් රැල්ලක්නේ. බාල මහළු ලොකු කුඩා බේදයකින් තොරව අද වනවිට මේ selfie ජායාරූප ගැනීමේ රැල්ලට ඇබ්බැහි වෙලා තිබෙනවා. යහළුවන් , පවුල සමග විනෝදෙන් ඉද්දි , ගමනක් බිමනක් යද්දී විතරක් නෙමෙයි , කන ගමන් , බොන ගමන් , නාන ගමන් පවා selfie ජයාරූප අරන් මුහුණු පොතේ පලකිරීමට අද සමාජයේ හුඟක් දෙනා පුරුදුවෙලා ඉන්නවා.
එත් ඔබ දන්නවද මේ selfie ජයාරූප නිතර ගැනීම මගින් නොදනිම ඔබ අවලස්සන වෙන බව.?
මීට වසර කිහිපයකට පෙර සිදුකර ඇති පරීක්ෂණ වලට අනුව සොයාගෙන තිබුනා selfie ජයාරූප ගැනීම මානසික සෞඛ්‍යයට හානි කරන බවට. selfie ජායාරූපයක් ගැනීමේදී හිතට හරියන ජායාරූපයක් ලැබෙනකන් දිගටම ජයාරූප කිහිපයක් ගැනීම සිදු කරනවා නේද? මෙහිදී යම් බලපෑමක් ඔබේ මනසට සිදු කරනවා. මුලින් ඔබට එය නොතේරුණත් පසු කලෙක එය ඔබට විශාල බලපෑමක් සිදුකල හැකි දෙයකි.
නවතම සොයාගැනීම් වලට අනුව සොයාගෙන තිබෙනවා එය ඔබේ මනසට විතරක් නොව ඔබේ සමට ද හානිදායක බවට. මෙය සිදුවන්නේ ජංගම දුරකථනයෙන් නිකුත් වන විද්‍යුත් චුම්බක කිරණ ඔබේ ශරීරයට ඇතුළුවීම නිසයි.එහිදී එම කිරණ ශරීරයේ DNA වලට හානි සිදුකරනව. එසේ DNA වලට හානි වීම නිසා සමෙහි ඇති ඉබේ අලුත්වැඩියා වීමේ හැකියාව අවම වෙනවා.
ඒ මගින් ඉක්මනින්ම ඔබේ සම රැළි වැටෙන්නට පටන් ගන්නවා කුරුලෑ ඇතිවෙනවා වගේම මුහුණට අවලස්සනක් ගෙන එනවා.
මේ තත්වය මගහැරගන්න තියෙන එකම විසඳුම තමයි selfie රැල්ලට හසු නොවී සීමාවක් ඇතුව ඒ දේවල් සිදුකිරීම.
ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෑම නැහැ කියල පැරණි කියමනකුත් තියෙනවනේ..
selfie ජයාරූප කිහිපයක් පහතින්..
Share This Article
Health & Life
දියවැඩියා අවදානම හඳුනාගන්න - ලෝක දියවැඩියා දිනය අදයි.. නිහඬ ඝාතකයෙකුගෙන් ආරක්ෂා වීමට දැනගත යුතුම දේ මෙන්න.
Saturday, 14 November 2026 - 14:24
115
Views
දියවැඩියා රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම,...
Read More
දිවයින පුරා මී උණ ආසාදිතයින් 6,900ක් ඉක්මවා යයි.. මී උණ ව්‍යාප්තිය සම්බන්ධයෙන් හෙළි වූ දැඩි සෞඛ්‍ය අවධානම..
Thursday, 12 November 2026 - 15:59
137
Views
වසරේ මේ දක්වා කාලසීමාව තුළ මී උණ (Leptospirosis)...
Read More
ඌරන් අතරින් මතුවූ මාරාන්තික වසංගතය.. සෞඛ්‍ය අංශ හෙළි කළ සැබෑ තත්ත්වය මෙන්න.
Thursday, 29 October 2026 - 15:30
166
Views
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Read More
කොළඹ නගරයේ අධික ජන ඝනත්වය නිසා ක්ෂය රෝග අවදානමක්.. සෞඛ්‍ය අමාත්‍යවරයා මැති සබයේදී හෙළි කරයි.
Friday, 23 October 2026 - 15:58
172
Views
කොළඹ නගරයේ පවතින අධික ජන ඝනත්වය වසර ගණනාවක්...
Read More
ඔබේ ගෙවත්ත ගැනත් අදම සොයා බලන්න.. දිවයින පුරා ඩෙංගු ව්‍යාප්තියේ දැවැන්ත ඉහළ යාමක්..
Saturday, 17 October 2026 - 16:53
184
Views
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Read More
View All
Entertainment
කේට් කුමරිය ත්‍රීවීල් එකේ පිටිපස්සේ දාගෙන විලියම් කුමරු ත්‍රීවීල් එළවපු හැටි!
Wednesday, 25 November 2026
67
Views
කඩවසම් පෙනුමෙන් වගේම අසමසම රංගන කුසලතාවයෙන් රසික හදවත් වශී කළ ආදිත්‍ය රෝයි කපූර්ගේ උපන්දිනයට ලෝකයම සුබ පතයි..
Monday, 16 November 2026
98
Views
"අපේ ආදර කැදැල්ලට ආපු අලුත්ම ආශිර්වාදය..." රාජපක්ෂ කැදැල්ල තවත් හැඩකරමින් මොන්ටි නෝවා පුංචි පුතු මෙලොව එළිය දකී..
Saturday, 31 October 2026
261
Views
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Read More
කොයි කාගේත් ආදරය දිනාගත් සොඳුරු සිනහව.. නෙත්මි රොෂෙල් මුහුණුපොතට එක්කළ මනරම් රූපරාමු පෙළ..
Friday, 30 October 2026
159
Views
අපේ රටේ කලා ක්ෂේත්රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Read More
"ඇයට ආදරය නොකරන කෙනෙක් නම් නැති තරම්.." ලොව වටා රසිකයන් මවිත කළ කාංචනාගේ අලුත්ම පින්තූර පෙළ..
Thursday, 29 October 2026
132
Views
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Read More
View All
Technology
Microsoft පාරිභෝගික සේවාවන් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට.. Microsoft 365 ගැටලු විසඳමින් සිටින බව සමාගම කියයි.
Saturday, 14 November 2026
140
Views
ඉලොන් මස්ක්ගේ නවතම SpaceX අත්හදා බැලීම අතරතුර සිදුවූ නොසිතූ දේ.. Starship රොකට්ටුවේ පහළ කොටස මුහුදට පතිත වෙද්දී ගිනි ගනී..
Saturday, 14 November 2026
150
Views
ලොව පුරා මයික්‍රොසොෆ්ට් සේවා එකවර අක්‍රීය වෙයි.. රටවල් 74ක පරිශීලකයින් දස දහස් ගණනකට බලපෑම් එල්ල කළ ගෝලීය බිඳවැටීම..
Friday, 13 November 2026
142
Views
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Read More
මොළයේ රුධිර ප්‍රවාහය නිරීක්ෂණය කරන බව කියන ඩොලර් 900ක් වටිනා 'Temple' ගැන ඉන්දියාවේ දැඩි ආන්දෝලනයක්.. වෛද්‍යවරුන්ගෙන් විරෝධයක්..
Thursday, 12 November 2026
113
Views
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Read More
තත්පරයකට අඩු කාලයකදී පැයට සැතපුම් 60ක වේගයක්.. ටෙස්ලා සමාගමෙන් පියාඹන බවට පැවසෙන 'රෝඩ්ස්ටර්' රථයක් කරළියට..
Friday, 16 October 2026
179
Views
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Read More
View All
Follow Us
පුංචි අන්දරේ
අකුරට යන වෙලාවේ
දිවිතුරා
සංසාරිණී
රැල්ල වෙරළට ආදරෙයි
Hiru News
Up Coming Movie Trailers
ඉන්දීය සිනමාවම කළඹමින් දින 8කින් කෝටි 1,000 සීමාව පසුකළ 'රාමායන' Pathaan සහ Animal වාර්තා අභිබවා ගිය අපූරු ගමන..
Friday, 13 November 2026
127
Views
තිරගත වීමටත් පෙර Ramayana චිත්‍රපටය වාර්තා තබයි.. ප්‍රවේශපත්‍ර ලක්ෂ 3ක් අලෙවි වෙයි..
Friday, 30 October 2026
137
Views
Narnia අලුත්ම චිත්‍රපටය 2027දී සිනමාහල්වලට.. ලොව පුරා රසිකයින් උන්මාදයට පත් කළ මනරම් ට්‍රේලරය
Friday, 16 October 2026
213
Views
ලොවම කැළඹූ Fast & Furious පුංචි තිරයට.. 2028දී එන අලුත්ම කතා මාලාව ගැන තොරතුරු මෙන්න.
Saturday, 03 October 2026
241
Views
'Avengers: Doomsday' එන්න කලින් රසිකයින්ට සුපිරි ආරංචියක්.. 'Endgame' චිත්‍රපටයට එක්වූ අලුත්ම දර්ශන 4 මෙන්න..
Friday, 25 September 2026
702
Views
View All
Most Viewed
ආසියානු කුසලාන නැඟී එන තරු කිරුළ වෙනුවෙන් අද තීරණාත්මක සටනක්.. පවන් රත්නායකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා යොවුන් තරු අද පිටියට බසියි..
Thursday, 26 November 2026
99
Views
මුළු ප්‍රදේශයම ශෝකයෙන් කම්පා කළ අවාසනාවන්ත අනතුර.. ධාවනය වෙමින් තිබූ කැබ් රථයකින් ඇද වැටී 13 හැවිරිදි දියණියක් ජීවිතක්ෂයට..
Thursday, 26 November 2026
87
Views
ලෝක සංගීත ක්ෂේත්රයම කම්පා කළ සංවේදී පුවතක්.. 'Duran Duran' සංගීත කණ්ඩායමේ ගිටාර් වාදක ඇන්ඩි ටේලර් පිළිකා රෝගය සමඟ සටන් කර දිවි ගමනට සමුදෙයි..
Thursday, 26 November 2026
80
Views
රත්ගම මලිදූව ක්‍රීඩාංගණය ඇතුළෙන් හමුවූ අබිරහස් මළ සිරුර.. මූලික පරීක්ෂණ සහ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි..
Thursday, 26 November 2026
57
Views
අහසටත් වඩා උසට ගිය පිය සෙනෙහසක්.. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට සිය තුන්වැනි දරුවාගේ උපත සැමරූ කැනේඩියානු ගගනගාමියා..
Thursday, 26 November 2026
54
Views