Selfie කලාවේ ඔබ නොදන්න අමිහිරි ඇත්ත නැත්ත
Tuesday, 21 March 2017 - 15:37 | Views - 7,739
selfie කියන දේ අද සමාජයේ බහුලව දකින්න පුළුවන් රැල්ලක්නේ. බාල මහළු ලොකු කුඩා බේදයකින් තොරව අද වනවිට මේ selfie ජායාරූප ගැනීමේ රැල්ලට ඇබ්බැහි වෙලා තිබෙනවා. යහළුවන් , පවුල සමග විනෝදෙන් ඉද්දි , ගමනක් බිමනක් යද්දී විතරක් නෙමෙයි ,  කන ගමන් , බොන ගමන් , නාන ගමන් පවා selfie ජයාරූප අරන් මුහුණු පොතේ පලකිරීමට අද සමාජයේ හුඟක් දෙනා පුරුදුවෙලා ඉන්නවා.

එත් ඔබ දන්නවද මේ selfie ජයාරූප නිතර ගැනීම මගින් නොදනිම ඔබ අවලස්සන වෙන බව.?
මීට වසර කිහිපයකට පෙර සිදුකර ඇති පරීක්ෂණ වලට අනුව සොයාගෙන තිබුනා selfie ජයාරූප ගැනීම මානසික සෞඛ්‍යයට හානි කරන බවට. selfie ජායාරූපයක් ගැනීමේදී හිතට හරියන ජායාරූපයක් ලැබෙනකන් දිගටම ජයාරූප කිහිපයක් ගැනීම සිදු කරනවා නේද? මෙහිදී යම් බලපෑමක් ඔබේ මනසට සිදු කරනවා. මුලින් ඔබට එය නොතේරුණත් පසු කලෙක එය ඔබට විශාල බලපෑමක් සිදුකල හැකි දෙයකි.



නවතම සොයාගැනීම් වලට අනුව සොයාගෙන තිබෙනවා එය ඔබේ මනසට විතරක් නොව ඔබේ සමට ද හානිදායක බවට. මෙය සිදුවන්නේ ජංගම දුරකථනයෙන් නිකුත් වන විද්‍යුත් චුම්බක කිරණ ඔබේ ශරීරයට ඇතුළුවීම නිසයි.එහිදී එම කිරණ ශරීරයේ DNA වලට හානි සිදුකරනව. එසේ DNA වලට හානි වීම නිසා සමෙහි ඇති ඉබේ අලුත්වැඩියා  වීමේ හැකියාව අවම වෙනවා.
ඒ මගින් ඉක්මනින්ම ඔබේ සම රැළි වැටෙන්නට පටන් ගන්නවා කුරුලෑ ඇතිවෙනවා වගේම මුහුණට අවලස්සනක් ගෙන එනවා.



මේ තත්වය මගහැරගන්න  තියෙන එකම විසඳුම තමයි selfie රැල්ලට හසු නොවී සීමාවක් ඇතුව ඒ දේවල් සිදුකිරීම.

ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෑම නැහැ කියල පැරණි කියමනකුත් තියෙනවනේ..

selfie ජයාරූප කිහිපයක් පහතින්..







Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top