මහරගම අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
Thursday, 03 September 2020 - 9:57 | Views - 833
මහරගම නාවින්න මංසන්ධියේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තාවන්නේ.
අනතුරින් තුවාල ලැබූ තවත් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි තොරතුරු වාර්තාවන්නේ.
Share This Article