මට ගැලපෙනම අමාත්‍යාංශය මෙම අමාත්‍යාංශයයි
Thursday, 03 September 2020 - 8:25 | Views - 773
ජනාධිපතිවරයා විසින් තමන්ට ලබාදුන් අමාත්‍යාංශය තමන්ට ගැලපෙනම අමාත්‍යාංශය බව වේවැල් ,පිත්තල ,මැටි ,ලී බඩු හා ග්‍රාමීය ආර්ථීකය ප්‍රවර්ධනය කිරීමේ අමාත්‍යය ප්‍රසන්න රණවීර පවසනවා.
හිරු ඇත්ත සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පැවැසුවා.
බොහෝදෙනා මැටි කර්මාන්තය ඈදාගෙන තමන්ට අපාහාස කළාට මැටි කර්මාන්තයට අපහාස නොකරණ ලෙස ද ප්‍රසන්න රණවීර ඉල්ලා සිටිනවා.
ග්‍රාමීය ආර්ථීකය වැඩි දියුණ කිරීම තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම තම අරමුණ බවද හෙතෙම පවසනවා.
වේවැල් ,පිත්තල ,මැටි ,ලීබඩු කර්මාන්තවල නිරතවී සිටින ජනතාව මේවන විටත් සිය අමාත්‍යංශයට ගෙන්වා සාකච්ඡා කර ඇති බවද ඔහු පවසනවා.
අමාත්‍යය ප්‍රසන්න රණවිර දැක්වූ සම්පූර්ණ අදහස් පහතින්..
Share This Article