කුඩා හා එක්දින යාත්‍රාවලින් මුහුදු යන්න එපා
Wednesday, 02 September 2020 - 17:08 | Views - 325
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ හෙට මධ්‍යහ්න 12 වනතුරු ධීවර කටයුතු සඳහා පිටත්ව යාමෙන් වළකින්න ලෙස ධීවර දෙපාර්තමේන්තුව කුඩා හා එක්දින යාත්‍රා වල ධීවරයන්ට දැනුම් දෙනවා.
මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඉදිරි පැය 36 තුල ද දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
Share This Article