තොටළඟ 'කුඩු සඳා' අත්අඩංගුවට
Wednesday, 02 September 2020 - 12:18 | Views - 504
නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වූ ප්‍රධාන ජාවාරම්කාරියක් ලෙස සැලකෙන දිනේෂා සඳමාලි හෙවත් හෙවත් “කුඩු සඳා“ නමැත්තිය නව කොළොන්නා ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 26ක්, ජංගම දුරකථන 6ක් සහ ATM කාඩ්පත් 10ක් පොලිස් බාරයට ගෙන තිබෙනවා.
Share This Article