සියලු දෙනාවම පුදුම කරවමින්, සුපිරි කොලිවුඩ් නළු සූර්යා ගත් තීරණය මෙන්න
Wednesday, 02 September 2020 - 11:50 | Views - 350
දමිළ සිනමාවේ සුපිරි නළුවකු වන සූර්යා තමන්ගේ නවතම චිත්‍රපටිය වන soorarai pottru ඔක්තෝබර් මස 30 වනදා අන්තර්ජාලය ඔස්සේ තිරගත කිරීමට තීරණය කර තිබෙනවා.
 
ඉන් ලැබෙන ආදායමෙන් කෝටි 5ක් ආධාර ලෙස බෙදා දීමටයි ඔහු සැලසුම් කර ඇත්තේ.
 
ඉන් කෝටි 1.5ක මුදලක් මේ වනවිටත් චිත්‍රපටිශාලා හිමියන් වෙත ලබාදී ඇති බව ද සඳහන්.

තවත් කෝටි 2.5ක මුදලක් පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වෙන් කර ඇති බවයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.
 
එම මුදල කොරෝනා මර්දන කිරීමේ කාර්යයෙහි නිතර වන වෛද්‍ය අංශයේ අය වෙතත්, අදාළ වෛරස් ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් වන උදවියගේ අවසන් කටයුතු සිදු කරන ආදාහනාගාර සේවකයින්ගේ දරුවන් වෙත ලබා දීමට නියමිතයි.
 
ඉතුරු මුදල් චිත්‍රපටි ක්ෂේත්‍රයේ නියැලෙන පිරිස් වෙත ලබා දීමට තීරණය කර ඇති බව ද සූර්යාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top