පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට රංජිත් මද්දුමබණ්ඩාර සහ ආශු මාරසිංහ පැමිණෙයි
Wednesday, 02 September 2020 - 10:09 | Views - 309
හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ තිබෙනවා.
ඔවුන් දෙදෙනා සාක්ෂි පෙරවරු 9.40 ට පමණ එම ඒකකයට පැමිණි බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
Share This Article