කොරෝනා අස්සේ, සුරූපී නිළි නයන්තාරා පෞද්ගලික ජෙට් යානයකින් ගිය තැන හෙළි වෙයි
Wednesday, 02 September 2020 - 9:11 | Views - 809
නයන්තාරා කියලා කියන්නේ දමිළ සිනමාවේ සිටින සුරූපී නිළියක විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.
 
ඒ වගේම එම සිනමා ක්ෂේත්‍රයේ වැඩිම ආදායමක් උපයන නිළිය වන්නේ ද ඇයයි.

ඉතිං පසුගියදා ඉන්දියාවේ ඕනම් උත්සවය පැවැත්වුණා. කොරෝනා ව්‍යාප්තිය එරට තුළ ඉතා අධිකව පවතින නිසා ගමනාගමනය නවත්වලයි තියෙන්නේ.
 
එහෙත්, නයන්තාරා සහ ඇයගේ පෙම්වතා වන චිත්‍රපට අධ්‍යක්ෂ විග්නේෂ්සිවන් එක්ක පෞද්ගලික ජෙට් යානයකින් කේරළය බලා ගොස් තිබුණ බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණා.
 
ඉතිං නයන්තාර සහ ඇයගේ පවුලේ සාමාජිකයින් ඕනම් උත්සවය සැමරු ආකාරය දැක්වෙන් ඡායාරූප රැසක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
 
එම ඡායාරූප පහතින්..


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top