ලොව පුරා කොරෝනා ආසාදිතයින් දෙකෝටි පනස් අට ලක්ෂය පනී
Wednesday, 02 September 2020 - 8:39 | Views - 376
ලොව පුරා කොරෝනා ආසාදිතයින් දෙකෝටි 58 ලක්ෂ 89,892ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ අට ලක්ෂ 60,270ක් ලෙසයි.

ගත වූ පැය 24රේ වැඩිම මරණ සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 1166ක්.

ඊට අමතරව ඇමරිකාවෙන් සහ ඉන්දියාවෙන් දහස ඉක්ම වූ දෛනික මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

ගත වූ පැය 24රේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 78,169ක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top