ලොකුළුෑණු මිල ඉහළට
Wednesday, 02 September 2020 - 8:05 | Views - 479
පසුගිය දිනවල වෙළදපොළේ මිල පහළ ගොස් තිබූ දේශීය ලොකුළුෑණු කිලෝවක මිල රුපියල් 105 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය දිනවල දේශීය ලොකුළුෑණු කිලෝවක් අලෙවි වූයේ රුපියල් 50ත්, 55ත් අතර මිලකටයි.
මාතලේ, දඹුල්ල, සීගිරිය සහ නාවුල යන ප්‍රදේශවල වගා කෙරුණු දේශීය ලොකුළුෑණු වෙළදපොළට පැමිණීමත් සමඟ මෙලෙස මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.
Share This Article