ලොකුළුෑණු මිල ඉහළට
Wednesday, 02 September 2020 - 8:05 | Views - 480
පසුගිය දිනවල වෙළදපොළේ මිල පහළ ගොස් තිබූ දේශීය ලොකුළුෑණු කිලෝවක මිල රුපියල් 105 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය දිනවල දේශීය ලොකුළුෑණු කිලෝවක් අලෙවි වූයේ රුපියල් 50ත්, 55ත් අතර මිලකටයි.

මාතලේ, දඹුල්ල, සීගිරිය සහ නාවුල යන ප්‍රදේශවල වගා කෙරුණු දේශීය ලොකුළුෑණු වෙළදපොළට පැමිණීමත් සමඟ මෙලෙස මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top