අගමැති උපදෙස් අනුව කොළඹ කොටස් වෙළදපොළ ඩිජිටල්කරණය වෙයි
Tuesday, 01 September 2020 - 14:10 | Views - 436
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත ලබන 17 වන දා සිට කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කටයුතු ඩිජිටල්කරණය කිරීමට නියමිතයි.

කොළඹ කොටස් වෙළදපොළ ඩිජිටල්කරණය කර අවසන් කිරීම දැනුම්දීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නියෝජිතයින් පිරිසක් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා.

එම කොමිෂන් සභාවේ සභාපති විරාජ් දයාරත්න සහ අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සඳහන් කර ඇත්තේ කොරෝනා වසංගතය හේතුවෙන් දින 52ක් කොළඹ කොටස් වෙළදපොළේ කටයුතු අඩපණ වූ බවත්, ඩිජිටල්කරණයට ලක්කිරීමෙන් කොටස් වෙළදපොළ නව මුහුණුවරකින් කටයුතු කළ හැකි බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top