විපක්ෂයේ මහනුවර ප්‍රබල දේශපාලකයාගේ හන්තාන වන විනාශය !
Tuesday, 01 September 2020 - 10:32 | Views - 746
විපක්ෂයේ  මහනුවර දිස්ත්‍රික්ක ප්‍රබල දේශපාලනඥයෙකුගේ මැදිහත්වීම මත, හන්තාන පරිසර සංවේදී කලාපයේ වන විනාශයක් සිදුවන බවට ලැබුණ තොරතුරු මත, අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

එහි සභාපති සිරිපාල අමරසිංහ සඳහන් කළේ, ඊට අදාළ සියලු වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

වන විනාශය හා පරිසර විනාශයට දායක වන්නන්ට එහෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු අවධාරණය කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top