ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රහාර එල්ල කල ත්‍රස්තවාදීන්ට අත් වූ ඉරණම
Monday, 20 March 2017 - 15:19 | Views - 4,526
පකිස්ථානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල කල ත්‍රස්තවාදී ප්‍රහාරය ඇතුළු බොහෝ රටවල ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් කල ත්‍රස්තවාදීන් වන Qari Yaseen හා ඔහුගේ සඟයන් තිදෙනෙකු ඇමරිකානු ඩ්‍රෝන යාත්‍රා ප්‍රහාරයකින් මරණයට පත්වී ඇත.

මෙම ප්‍රහාරය ඇෆ්ගනිස්ථානයේ බා(ර්)මල් ප්‍රදේශයේදී සිදු වූ බවටයි විදෙස් මාධ්‍ය පවසා ඇත්තේ.

Yaseen නම් ත්‍රස්තවාදීයා  Tehreek-e-Taliban Pakistan, Lashkar-e-Jhangvi and Al-Qaeda යනා දී නීතියෙන් තහනම් කරන ලද සංවිධාන කිහිපයකටම සම්බන්ධ වී සිට ඇත.

මරා දමන ලද අනෙකුත් ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර් නුවරදී කල ප්‍රහාර ඇතුළු බොහෝ ප්‍රහාරවලට සම්බන්ධ වී ඇත.    

Qari Yaseen පකිස්ථානයෙන් ඇමරිකාවට නිකුත් කල ඇති අත්‍යවශ්‍යම ත්‍රස්තවාදී ලේඛණයේ ප්‍රමුඛව සිටි කෙනෙකි.







Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top