ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන් මිලියන හය ඉක්මවයි
Monday, 31 August 2020 - 10:05 | Views - 413
ඇමරිකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මිලියන හයයි දශම 7ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 33,981 දෙනෙකු එරටින් වාර්තාවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් මෙන්ම මරණ සංඛ්‍යාවක් වාර්තාවන්නේද ඇමරිකාවෙන් වන අතර, එරට මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 87,224ක් ලෙස දැක්වෙනවා.
Share This Article