19 වැනි සංශෝධනය අහෝසි කිරීම ගැන සාකච්ඡාව මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේදී
Saturday, 29 August 2020 - 14:06 | Views - 464
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සම්බන්ධයෙන් මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාව කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.
රජය ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
Share This Article