වූහාන් නගරයේ පාසල් අඟහරුවාදා සිට යළි විවෘත කෙරේ
Saturday, 29 August 2020 - 13:54 | Views - 454
ලබන අඟහරුවාදා සිට චීනයේ වූහාන් නගරයේ පාසල් යළි ආරම්භ කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ වූහාන් නගරයේ අධ්‍යාපන ආයතන 2842ක් පමණ පවතින බවයි.

ඒ අනුව සිසුන් මිලියන එක හමාරකට ලබන අඟහරුවාදා සිට යළි අධ්‍යයනය කටයුතු ආරම්භ කිරීමට හැකි වනු ඇති බව එම වාර්තා පෙන්වා දෙනවා.

කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වූ වූහාන් නගරයෙන් මේ වන විට කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවන අතර, පසුගිය අප්‍රේල් මාසයේ සිට නගරය තුළ පනවා තිබූ සීමාවන් ඉවත් කිරීමට ද පියවර ගනු ලැබුවා. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top