ලොවක් වසඟ කළ සුපිරි නළු, චැඩ්වික් බොස්මන් (බ්ලැක් පැන්තර්) තරුව, ජීවන ගමනට සමු දෙයි - Photos
Saturday, 29 August 2020 - 10:02 | Views - 1,212

“එය හතරවන අදියරට පැමිණෙන තෙක්ම ඔහු සටන් වැදුනා..”

 
බ්ලැක් පැන්තර්, ඇවෙන්ජර්ස් වැනි සුපිරි චිත්‍රපටවල, අමතක නොවන විශිෂ්ඨ රංගනයක නියැලුනු සුපිරි නළු චැඩ්වික් බොස්මන් (CHADWICK BOSEMAN) ජීවන ගමනට සමු දී තිබෙනවා.
 
වසර හතරක් තිස්සේ බඩවැලේ පිළිකාවකින් පීඩා විඳි සුපිරි තරුව මිය යන විට 43 හැවිරිදි වියේ පසු වුනා.
 
ඔහුගේ පවුලේ පිරිස් මේ ගැන ශෝක ප්‍රකාශයක් නිකුත් කර තිබුනා.
 
"අපි ඔහුගේ මරණය සනාථ කරන්නේ ඉතාමත් ශෝකයෙන්. 2016 දී තමයි ඔහුට බඩවැලේ පිළිකාවක් බව හඳුනාගත්තේ. එය හතරවන අදියයරට පැමිණෙන තෙක්ම ඔහු සටන් වැදුනා.."
 
2013 වසරේ බේස්බෝල් ශූර ජැකී රොබින්සන්ගේ චරිතයට පන පෙවීම හේතුවෙන් ප්‍රකට වූ චැඞ්වික් බෝස්මන් වඩාත් ජනප්‍රිය වූයේ 2018 වසරේ ඔහු රඟපෑ බ්ලැක් පැන්තර් චිත්‍රපටයෙන්.
 
බ්ලැක් පැන්තර් ඔස්කාර් සම්මාන සඳහා නම් කෙරුණු ප්‍රථම සුපිරි වීර චරිත චිත්‍රපටයයි.
 

Black Panther 2: Release Date, Trailer Details And All Stories About The  Plot. - TheNationRoarBlack Panther | Buy Disney Movies
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top