මඟුල් ගෙදර ගිය හිඟුරක්ගොඩ නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ගැන විමර්ශන
Friday, 28 August 2020 - 14:39 | Views - 2,216
හිඟුරක්ගොඩ නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විවාහ මංගල උත්සවයකට සහභාගිවීම හේතුවෙන් රාජකාරීවලට බාධා පැමිණීමේ සිද්ධිය පිළිබඳ සොයා බැලීමට නිලධාරීන් කණ්ඩායමක් එම ප්රදේශයට පිටත් කළ බව නිවාස අධිකාරියේ සභාපති රේනුක පෙරේරා පවසනවා.
අදාළ ප්රවෘත්තිය සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති ඔස්සේ ඊයේ (27) තොරතුරු අනාවරණ කළා.
Share This Article