පාර්ලිමේන්තුවේ කෑම වේල 296ට බසී
Friday, 28 August 2020 - 13:45 | Views - 2,523
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආහාර වේලක වටිනාකම රුපියල් 296ක් ලෙස දැනට කළ ගණනය කිරීම් වලදී අනාවරණ වී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (28) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ  මන්ත්‍රීවරයෙකුගේ ආහාර වේලක වටිනාකම පිළිබඳ පළ වූ වාර්තා සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සිදුකළ විමසීම්වලට ප්‍රතිචාර දක්වමින්. කෙසේ වෙතත් මීට අදාළ නිවැරදි ගණනය කිරීම ඉදිරියේදී දැනුම් දෙන බව ද කථානායකවරයා සඳහන් කළා.

මේ අතර, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපෙළ ආසන පනවා ඇති ආකාරය සහ මරණ දඩුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු රැස්විම් සඳහා පැමිණීමට අවස්ථාවක් හිමි නොවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණා.

මේ අතර, ඉදිරි මාස 04 සඳහා වන අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් වන විවාදය දෙවන දිනටත් මේ වනවිටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.  

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top