අද සිට සැප්තැම්බර් 07 දක්වා සුර්යයා ශ්‍රී ලංකාවට මුදුන්වෙයි
Friday, 28 August 2020 - 8:39 | Views - 600
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අද (28) දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
අද දින (28) දහවල් 12:11ට කරම්පන්, කොකුවිල් සහ සරසාලෙයි ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින් බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
Share This Article