අන්දමන් දූපත් සමූහයේ හුදෙකලා ගෝත්‍රයකට කොරෝනා වෛරසය ඇතුළු වෙයි - 41ක් මරුට
Thursday, 27 August 2020 - 16:52 | Views - 935
ඉන්දියාවට අයත් අන්දමන් දූපත් සමූහයේ වාසය කරන හුදෙකලා ගෝත්‍රයක ජනතාව අතර කොරෝනාවෛරසය පැතිරගොස් ඇතැයි පළමු වරට තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.

සෞඛ්‍ය නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, ග්‍රේටර් අන්දමනීස් නමැති ගෝත්‍රයට අයත් සාමාජිකයින් 4 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවයි.

ඔවුන්ගෙන් දෙදෙනෙකු රෝහල්ගත කර ඇති අතර අනෙක් දෙදෙනා සෞඛ්‍ය මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක් කර තිබෙන බවත් සඳහන්.

මෙම හුදෙකලා ගෝත්‍රයට අයත් වන්නේ සාමාජිකයින් 53 දෙනෙකු පමණයි . ඔවුහු අන්දමන් දූපත් සමූහයට අයත් දූපත් 37ක වාසය කරන බවත් පැවසෙනවා.

අන්දමන් සහ නිකොබා දූපත් ආශ්‍රිතව මේ වන විට කොවිඩ්-19 රෝගීන් 2985 දෙනෙකු වාර්තා වී ඇති අතර 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top