ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2985 දක්වා ඉහළට
Thursday, 27 August 2020 - 16:48 | Views - 676
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2985ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද දිනයේ තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමගයි.
එම ආසාදිතයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින අයෙක්.
මේවන විට මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 143 දෙනෙකු පමණයි.
සුවය ලැබූ 2830 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 12ක්.
Share This Article