ඉහළ කොත්මලේ ජලාශයට මල අපද්‍රව්‍ය මුදා හැරි පිරිසකට රතු නිවේදන
Thursday, 27 August 2020 - 16:46 | Views - 330
ඉහළ කොත්මලේ ජලාශයට මල අපද්‍රව්‍ය මුදා හරින ලද වෙළඳසැල් සහ නිවාස කිහිපයකට තලවාකැලේ - ලිඳුල නගර සභාව විසින් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

නගර සභාවට ලද පැමිණිලිවලට අනුවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද දිනයේදී ඔවුන්ට එරෙහිව දැඩි අවවාද කර මෙලෙස රතු නිවේදන නිකුත් කර ඇත්තේ.

මීට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකළ පරීක්ෂා කිරීම් වලදී අනාවරණ වී ඇත්තේ තලවාකැලේ නගරයේ ඇතැම් වෙළඳසැල් සහ නිවාස 40ක් පමණ ඉහළ කොත්මලේ ජලාශයට ඍජුවම මල අපද්‍රව්‍ය මුදා හැර ඇති බවටයි.

ඒ අනුව අදාළ පුද්ගලයන්ට දින 7ක කාලයක් ඇතුළත ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සලසා ගන්නා ලෙසටයි දැනුම් දී ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top