විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 186 ක් දිවයිනට
Thursday, 27 August 2020 - 16:37 | Views - 649
කොරෝනා වෛරසය හේතුවෙන් මාලදිවයිනේ සහ ඕස්ට්‍රේලියාවේ රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 186 දෙනෙකු අද දහවල් කටුනායක සහ මත්තල ගුවන්තොටුපල වෙත පැමිණ තිබෙනවා.
මාලදිවයිනෙන් ශ්‍රී ලාංකිකයින් 26 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල වෙතටත්, ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 160 දෙනෙකු මත්තල ගුවන්තොටුපල වෙතටත් මෙලෙස පැමිණි බවයි හිරු වාර්තාකරුවන් කියා සිටියේ.
Share This Article