පාස්කු කොමිසමේ පොලිස් ඒකකයේ පෙනී සිටින ලෙස හිටපු සහ වර්තමාන මැති ඇමතිවරු කිහිපදෙනෙකුට දැනුම් දෙයි
Thursday, 27 August 2020 - 12:39 | Views - 487
පාස්කු ප්‍රහාරය පිලිබඳ සොයන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකය හමුවේ පෙනීසිටින ලෙස හිටපු සහ වර්තමාන මැති ඇමතිවරු කිහිපදෙනෙකුට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව සුනිල් හඳුන්නෙත්ති, අකිල විරාජ්, ආශු මාරසිංහ, රංජිත් මද්දුමබණ්ඩර, මංගල සමරවීර, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, කෙහෙළිය රඹුක්වැල්ල , දිලුම් අමුණුගමසහ ඒ.එච්.එම් හලීම් යන අයට දැනුම් දී තිබෙනවා.
Share This Article