රට පුරා වැව් 14,000ක් ප්‍රතිසංස්කරණය සඳහා කාර්ය සාධක බලකායක්
Thursday, 27 August 2020 - 12:26 | Views - 580
2020 මාස් වගා කන්නය ඉලක්ක කොට දිවයිනේ සියළුම පළාත් ආවරණය වන පරිදි ග්‍රාමීය වැව්, අමුණු හා ඇළ මාර්ග පද්ධතීන් පිළිසකර කිරීමට වාරිමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව වාරි සෞභාග්‍යයා වැඩ සටහන ඇරඹීම සදහා කාර්ය සාධක බලකායක් පිහිටුවීමට වාරිමාර්ග අමාත්‍යා චමල් රාජපක්ෂ තීරණය කළා.

මෙමගින් ග්‍රාමීය වැව් 14,000ක් ප්‍රතිසංස්කරණය කොට සක්‍රිය තත්ත්වයට ගැනීමට පියවර ගන්නා අතර ඒ තුලින් දේශිය කෘෂි සහ ආහාර නිෂ්පාදන කේෂත්‍රයේ පිබිදීමක් ඇතිවේයැයි විශ්වාස කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මෙම විශේෂ කාර්ය සාධක බලකායට වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති සියළු ආයතනයන්, ගොවිජන සේවා, මිනින්දෝරු, මහවැලි දෙපාර්තමෙන්තු, පළාත් පාලන හා පෞද්ගලික ආයතන, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවන් හි ප්‍රධාන හා ජේෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත වන අතර මහ ජනතාවගේද දායකත්වය ලබා ගැනීමට අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top