පොලිස් අණනොතකා ධාවනය කළ වෑන් රථයකට වෙඩි
Thursday, 27 August 2020 - 8:52 | Views - 890
පොලිස් මාර්ග බාධකයේදී අණනොතකා ධාවනය කළ වෑන් රථයකට දිවුලපිටිය පොලිසියේ නිලධාරීන් විසින් වෙඩි තබා තිබෙනවා.

ඊයේ (26) අළුයම දිවුලපිටිය දුනගහ හංදියේ පිහිටි මාර්ග බාධකයෙදී අදාළ වෑන් රථය මෙලෙස අණනොතකා ධාවනය කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් වෑන් රථය ලුහුබැඳ ගියද එය නවතා ගැනීමට නොහැකි වී තිබෙනවා.

පසුව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු වාට්ටුව වෙත අවිස්සාවේල්ලේ පදිංචි පුද්ගලයෙක් ඉළ ඇට ප්‍රදේශයට වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇතුලත්ව ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top