දහම් පාසල් හා පිරිවෙන් පහසුකම් සම්බන්ධයෙන් ඇමති වාර්තාවක් කැදවයි
Thursday, 27 August 2020 - 8:16 | Views - 462
දහම් පාසල් සහ පිරිවෙන් අධ්‍යාපන පහසුකම් සංවර්ධනය සහ සම්පත් සමානව බෙදීයාම පිළිබඳව අධ්‍යයනයක් සිදුකර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කඩිනමින් කැඳවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.

800කට අධික පිරිවෙන් සහ 11,000 කට අධික දහම් පාසල්වල සංවර්ධනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් ඊයේ (26) පැවති අතර එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ පවතින අඩුපාඩු නිවැරදි කර ගනිමින් සියල්ලන්ටම සම සමව පහසුකම් සැපයීමට කටයුතු කළ යුතු බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top