සුසිල් ප්‍රේමජයන්තට අද ලැබුණු රාජ්‍ය අමාත්‍ය ධූරය
Wednesday, 26 August 2020 - 16:56 | Views - 1,844
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ද එක්ව සිටි බවයි.
Share This Article