දිනේෂ් චන්දිමාල්ගෙන් නව වාර්තාවක්
Wednesday, 26 August 2020 - 16:54 | Views - 363
ශ්‍රී ලංකාවේ දේශීය ප්‍රිමියර් ලීග් තරඟාවලියකදී පිතිකරුවෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට අන්තර් සමාජ සුපිරි 8 දෙනාගේ වටයේදී දිනේෂ් චන්දිමාල් අද සමත් වුණා.

ඒ සැරසන්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරඟයේදී ලකුණු 354 ක් ලබා ගනිමින්.

දිනේෂ් චන්දිමාල්, ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම නියෝජනය කරන අතර, ඔහු පන්දු 391 කදී හතරේ පහර 33 ක් සහ 6 පහර 9 ක් ලබා ගත්තා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top