දිනේෂ් චන්දිමාල්ගෙන් නව වාර්තාවක්
Wednesday, 26 August 2020 - 16:54 | Views - 364
ශ්‍රී ලංකාවේ දේශීය ප්‍රිමියර් ලීග් තරඟාවලියකදී පිතිකරුවෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට අන්තර් සමාජ සුපිරි 8 දෙනාගේ වටයේදී දිනේෂ් චන්දිමාල් අද සමත් වුණා.
ඒ සැරසන්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරඟයේදී ලකුණු 354 ක් ලබා ගනිමින්.
දිනේෂ් චන්දිමාල්, ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම නියෝජනය කරන අතර, ඔහු පන්දු 391 කදී හතරේ පහර 33 ක් සහ 6 පහර 9 ක් ලබා ගත්තා.
Share This Article