කටුනායක ගුවන්තොටුපලේ මහජන ප්‍රේක්ෂක මණ්ඩපය විවෘත කෙරේ
Wednesday, 26 August 2020 - 16:11 | Views - 1,601
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල මහජන ප්‍රේක්ෂක මණ්ඩපය අද පෙරවරුවේ නිල වශයෙන් විවෘත කෙරුණා.
ඒ ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි අතින්.
මෙම මණ්ඩපයට ඇතුළු වීම සඳහා නිල ඇඳුමින් සැරසුණු පාසල් සිසුන්ගෙන් ගාස්තු අය නොකරන අතර, සෙසු අමුත්තන්ගෙන් රුපියල් 50 ක ගාස්තුවක් අය කිරීමට නියමිතයි.
Share This Article