පිළියන්දල දී හෙරොයින් සමඟින් අඹු-සැමි යුවළක් අත්අඩංගුවට
Wednesday, 26 August 2020 - 8:11 | Views - 401
පිළියන්දල - සුවාරපොළ - පිං ළිඳ පාර ප්‍රදේශයේදී හෙරොයින් සමඟින් අඹු-සැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ මොවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අලෙවි කිරීම සඳහා හෙරොයින් ඇසුරුම් කරමින් සිට ඇති අතර, එලෙස ඇසුරුම් කරන ලද හෙරොයින් ග්‍රෑම් 75ක් ද පොලිස් භාරයට ගෙන තිබුණා.

දීර්ඝ කාලයක සිට ඔවුන් මෙම හෙරොයින් ජාවාරමේ නිරතව සිටියේ ද යන්න පිළිබදව පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර, දඹුල්ල ප්‍රදේශයේදී ද හෙරොයින් සමඟින් 25 හැවිරිදි කාන්තාවක් සහ තවත් අයෙකු ඊයේ ත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top