රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කිරීම පිළිබද නඩුව විභාග කර අවසන්
Tuesday, 25 August 2020 - 14:05 | Views - 357
රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන නඩුව විභාගකොට අවසන් කර තිබෙනවා.
තීන්දුවට දින නියම කිරීමට පෙර, වැඩිදුර පැහැදිලි කිරීම් ලබන ඔක්තෝම්බර් 21 වනදා සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර ඇති බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.
Share This Article