මෙරට කොරෝනා මර්දනය යහපත් තත්ත්වයක
Tuesday, 25 August 2020 - 13:38 | Views - 534
සමාජය තුල කොරෝනා අසාදිතයින් වාර්තා නොවීමත් සමග පනවා ඇති සීමා යම් මට්ටමකට ලිහිල් කිරීමේ හැකියාව පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.

කෙසේ වෙතත්, තවදුරටත් උපරිම සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු පවත්වා ගෙන යායුතු බවයි ඔහු ප්‍රකාශ කළේ.

මේ අතර නව ආසාදිතයින් 06 දෙනෙකු ඊයේ (24) දිනයේ හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 2959 දක්වා ඉහළ ගියා.

කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව සිටි පුද්ගලයින් 296 දෙනෙකු අද අලුයම යළි දිවයිනට පැමිණියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top