කොළඹ කොටුව අධි ආරක්ෂිත කලාපයට බෝට්ටු දෙකකින් පැමිණි, විදේශිකයෙකු ඇතුළු 13ක් නාවික හමුදා භාරයට
Tuesday, 25 August 2020 - 13:04 | Views - 578
කොළඹ කොටුව අධි ආරක්ෂක මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ විදේශිකයෙකු ඇතුළු 13 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඊයේ (24) පස්වරුවේ යාත්‍රා දෙකකින් ගමන් කරමින් සිටියදී මොවුන් තම භාරයට ගත් බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සදහන් කළේ.

පසුව කොළඹ වරාය පොලීසියට භාරදුන් මෙම පිරිස තරයේ අවවාද කර මුදා හැරීමට පොලීසිය කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ.

මොවුන් අතර කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක කාර්ය මණ්ඩලයේ පිරිසක් ද සිටින බව සඳහන්.

ඔවුන් ඡායාරූප ගැනීම සදහා මෙලෙස මුහුදු ගොස් ඇති බව ප්‍රශ්න කිරීම් වලදී හෙළිවී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top