ප්‍රතිකාර අතරමඟ නවතා හඩකැවීම්වලට එක් වූ සංජේ
Tuesday, 25 August 2020 - 9:51 | Views - 383
මේ වනවිට හදවත් පිළිකාවකින් පෙළෙන ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු සංජේ දත් සිය ප්‍රතිකාර අතරමඟ නවතා දමා මහේෂ් භාට්ගේ ‘සඩක්’ දෙවැනි චිත්‍රපටයේ හඬකැවිම් කටයුතු සඳහා එක්ව සිටින බව සඳහන් වෙයි.
සංජේ දත්, පූජා භාට්, ආදිත්‍ය රෝයි කපූර් හා ආලියා භාට් පෙනී සිටින මෙම චිත්‍රපටය 1991 වසරේ ප්‍රදර්ශනය වූ ‘සඩක්’ චිත්‍රපටයේ දෙවැනි කොටස වෙයි. මෙම චිත්‍රපටය මේ වනවිට නිකුත් වීමට නියමිතව ඇත්තේ අගෝස්තු 28 වැනිදා බව වාර්තා වෙයි.
Share This Article