රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 19ක් හමුවෙයි
Monday, 24 August 2020 - 16:14 | Views - 491
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ ආරක්ෂිතව සඟවා තිබූ ජංගම දුරකථන 19ක් අද සිදුකළ විශේෂ සෝදිසියකදී සොයාගෙන තිබෙනවා.
බන්ධනාගාර මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය සඳහන් කළේ නේවාසිකයන් රඳවන අංශයක් අසළ වළක් හාරා ඒ තුළ මෙම ජංගම දුරකථන සඟවා තිබූ බවයි.
Share This Article