පිරිමි දරුවෙකුට නරුම වැඩක් කළ බස්නාහිර නර්තන ගුරුවරයෙකු අත්අඩංගුවට
Monday, 24 August 2020 - 15:40 | Views - 535
බාලවයස්කාර පිරිමි දරුවෙක් අපයෝජනයට ලක්කළ සිද්ධියක් සම්බන්ධයෙන් නර්තන ගුරුවරයෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42හැවිරිදි වියේ පසුවන බස්නාහිර පළාතේ නර්තන ගුරුවරයෙකු බවයි සඳහන් වන්නේ.
Share This Article