ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායකත්වයට අලුත් කෙනෙක් පත්කරන ලෙස සෝනියා ගාන්ධි දන්වයි
Monday, 24 August 2020 - 12:45 | Views - 372
ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායකත්වයට තමන් වෙනුවට වෙනත් කෙනෙකු පත් කරන ලෙස එම පක්ෂයේ සභාපතිනි සෝනියා ගාන්ධි ප්‍රකාශ කර තිබෙනවා.

සිය පක්ෂයේ ඉහළ පෙළේ නායකයන් විසිදෙනෙකුට වැඩි පිරිසක් විසින් පක්ෂය තුළ පුළුල් ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවට ලිපියක් යොමු කිරීමෙන් අනතුරුව සෝනියා ගාන්ධි ප්‍රකාශ කළේ තමාට අවශ්‍යතාවක් නොමැති බවයි.

සෝනියා ගාන්ධි මේ වනවිට 73 වන වියේ පසුවනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top