ඉන්දීය කොංග්රස් පක්ෂයේ නායකත්වයට අලුත් කෙනෙක් පත්කරන ලෙස සෝනියා ගාන්ධි දන්වයි
Monday, 24 August 2020 - 12:45 | Views - 373
ඉන්දීය කොංග්රස් පක්ෂයේ නායකත්වයට තමන් වෙනුවට වෙනත් කෙනෙකු පත් කරන ලෙස එම පක්ෂයේ සභාපතිනි සෝනියා ගාන්ධි ප්‍රකාශ කර තිබෙනවා.
සිය පක්ෂයේ ඉහළ පෙළේ නායකයන් විසිදෙනෙකුට වැඩි පිරිසක් විසින් පක්ෂය තුළ පුළුල් ප්රතිසංස්කරණයක් අවශ්‍ය බවට ලිපියක් යොමු කිරීමෙන් අනතුරුව සෝනියා ගාන්ධි ප්‍රකාශ කළේ තමාට අවශ්‍යතාවක් නොමැති බවයි.
සෝනියා ගාන්ධි මේ වනවිට 73 වන වියේ පසුවනවා.
Share This Article