අපරික්ෂාකාරී ලෙස පාර මාරු වූ දැරියක් අනතුරට ලක්වූ ආකාරය ආරක්ෂිත කැමරාවක සටහන් වෙයි
Monday, 24 August 2020 - 10:41 | Views - 1,011
බගවන්තලාව නගරයේදී, අපරික්ෂාකාරී ලෙස මාර්ගය හරහා මරුවීමට උත්සහ කළ පාසල් දැරියක් ත්රිරෝද රථයක ගැටී තුවාල ලබා තිබෙනවා .
එම දැරිය ඇගේ මිතුරන් කිහිප දෙනෙකු සමග පැමිණ එකවරම ප්රධාන මාර්ගය හරහා යාමට උත්සහ කිරීමේදී බගවන්තලාව තැපැල් කාර්යාලය දෙසට ධාවනය වෙමින් තිබූ ත්රිරෝද රථයකයි මෙලෙස ගැටීඇත්තේ.
අනතුරුලෙන් තුවාල ලැබූ පාසල් දැරිය බගවන්තලාව රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
අනතුර සිදුවන ආකාරය අසළ පිහිටි වෙළදසැලක ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා.
Share This Article