කැකිරාවේ මහා පරිමාණ වැලි ජාවාරමක් වටලයි
Sunday, 23 August 2020 - 13:21 | Views - 594
කැකිරාව දඹුලු ඔය ආශ්‍රිතව මහපරිමාණ වැලි ජාවාරමක් පවත්වාගෙන ගිය පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ  යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඊයේ (22) සවස යුධ හමුදාව සහ වනජීවී නිලධාරීන් විසින් සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදීයී.

වැලි ප්‍රවාහණයට යොදාගත් ට්‍රැක්ටර් රථ 04ක් ද, වැලි ගොඩ දැමීමට යොදාගත් උපකරණ තොගයක්ද එහිදී අත්අඩංගුවට ගත් බව සඳහන්.

වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් දඹුලු ඔයෙන් අනවසරයෙන් ගොඩදැමූ වැලි ප්‍රවාහනය කිරීමට සූදානමින් සිට තිබෙනවා.

අත්අඩංගුවටගත් සැකකරුවන් බැදුම්කර මත මුදා හැරීමට වනජීවී නිලධාරීන් පියවර ගෙන ඇති අතර සැකකරැවන් කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top