ළමා අපචාර විභාග කිරීම සඳහා අවශ්‍යවුවහොත් වෙනම අධිකරණයක් - අධිකරණ අමාත්‍ය අලි සබ්රි
Saturday, 22 August 2020 - 13:32 | Views - 990
ළමා අපචාර විභාග කිරීම සඳහා අවශ්‍යවුවහොත් වෙනම අධිකරණයක් පිහිටුවීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළකළේ කොළඹදී පැවති උත්සවයකදී.
ළමා අපචාර වැළැක්වීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මෙම උත්සවය අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
Share This Article